ආදරණීය පවුලේ කතාව "Life Unexpected" Tv Series
කොරියන් කතා වලට ආස කරන අය නම් මේ ඉංග්‍රීසි කතාවට ගොඩක් කැමතියි වෙයි. මේ වගේ ආදරණීය බැඳීම්, ජීවිතය ගැන කියවෙන සංවේදි කතා රසයෙන් ඇති ඉංග්‍රීසි ටීවි සීරියස් ...
To get Latest Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති නවතම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
To get All Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති සියලුම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න.(Direct Links)
To get All Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති සියලුම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
To get Latest Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති නවතම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
To get Latest Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති නවතම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
To get All Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති සියලුම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
To get All Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති සියලුම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න.(Direct Links)
To get Latest Episodes, Click Here (Direct Links)
දැනට පල වී ඇති නවතම කොටස් බා ගත කර ගැනීමට පිංතූරය මත ක්ලික් කරන්න. (Direct Links)
Game of Thrones Season 1-2 complete දැන් ලබා ගත හැක
මම බලපු ටීවි සීරියස් වලින් පට්ට එකක් තමයි මේක. imdb rate එකෙන් ම ඔයාලටත් පේනවනෙ මේක කොච්චර සුපිරි ද කියලා. මේ නිසාම මේ කතාව ගොඩක් අය බලලා ඇති. Spartacus බලපු අය නම් අනිවා මෙ කතාව නොබලා ඉන්නෑ. රජවරු 5 දෙනෙක් එක සිංහාසනයකට සටන්වදින අයුරු තමයි මෙහි කතාව වෙන්නේ. නමුත් මෙහි ආදරය , යුද්ධය, ත්‍රාසය, සැම දෙයක්ම එක හා තියෙනවා.
Autumn in My Heart ටීවි කතා මාලාව (සිංහල උපසිරැසි සමග)
මේක කොරියන් කතා මාලාවක්. ඒකෙ නම "ඔටම්න් ඉන් මයි හාට්"(මහද සරා සඳ ඔබයි). කොරියාව කිව්ව්ම ඔයාලා දන්නවනෙ , එයාලාගෙ නිර්මාණ වල අන්තර්ගතය ගොඩක් සද්ද බද්ද තියන ඇක්ෂන් මුවි වලට වඩා සියුම් රංගනයන් වලින් සුන්දර මිනිස් හැගීම් කියාපාන කතා බව. ඒ හින්දම ඒ නිර්මාන ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. ඉතින් මේකත් ඒ වගෙ ආදරය,විරහව, මාපිය සෙනෙහස ,ජීවිතය ගැන කියා දෙන සංවේදි ලස්සන ආදර කතාවක්.
666 Park Avenue 2012 (මිනීමරු කුරුල්ලෝ සහ ඩැනියෙලා) Season1 Ep2
Air Month : October 2012 වර්ගීකරණය : අභිරහස්,හොල්මන්, ආදර කතා
Download Episode 2 Link (150MB)
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.
666 Park Avenue 2012 (අද්භූත නවාතැන) Season1 Ep1
Download Episode 1 Link
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.
Sheena Tv Series (complete- ෂීනා-කැලෑ රැජින )
ඉතිං කතාව ගැන මුල් විස්තරයක් වෙනදා වගෙම දෙන්නංකො, කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා ඔයාලාට දැනගන්න.
ෂීනා කියන්නෙ කුඩා කාලයේ සිටම කැලයේ හැදුන සුදු ජාතික කෙල්ලක්. ඇය ඉතා කුඩා කාලයෙදි වනජීවි හා පුරාවිද්‍යා ගවේෂකයන් වන තම දෙමව්පියන් සමග අප්‍රිකානු කැලයට එන්නට සිදුවෙනවා. නමුත් කැලයේදි සිදුවන අනතුරකින් ඇයගෙ දෙමව්පියන් මිය යනවා. ඉතිං ඊටපස්සෙ ඇය හැදී වැඩෙන්නෙ කැලෑවෙ ජීවත්වන කලු ජාතික ගෝත්‍රික කණ්ඩායමක් සමග. මේ ගෝත්‍රික කණ්ඩායමගෙ විශ්වාසය, ෂීනාගෙ මේ පැමිණීම අතීත පුරාවෘත්තයකට අනුව සිදුවූවක් බවයි. ෂීනා කියන්නෙ, ඔවුන්ගෙ පරපුරේත් වනයේත් උත්තම ආරක්ෂිකාව බවයි.
ඉතිං මේ ගෝත්‍රික කණ්ඩායමෙ නායිකාව ෂීනාව හොඳින් රැකබලා ගනිමින් ඇය දන්නා සියලු ගෝත්‍රික මන්ත්‍ර,විජ්ජා ක්‍රම, වනයේ රහස්,සටන් ක්‍රම වගේම ඔවුන්ගෙ පෞරාණික වෙද හෙද කම් කියාදෙනවා. මේවා හොඳින් ඉගෙන ගන්න ෂීනාට අපූරු හැකියාවන් ටිකක් ලැබෙනවා. ඇයට සත්තුත් එක්ක මනසින් කතා කරලා ඔවුන්ව හසුරවන්න පුලුවන්. ගස් වැල් වල එල්ලිලා ගිහින් සටන් කරන්න පුලුවන්. ඉතින් මේ හැකියාවන් වලින් කැලේ විනාශ කරන්න එන අයත් එක්ක ඇය සටන් කරලා තමන්ගෙ කැලෑව වගෙම ගෝත්‍රයත් රකිනවා. පෙනුමින් සුන්දර වුණත් කැලෑවට වින කරන අයට නම් ඇයගෙන් කිසිම සමාවක් නෑ. ඔවුන්ව සමූල ඝාතනය කරන්න වුවත් ඇය පසුබට වෙන්නෙ නෑ. හැබැයි ෂීනා ගොඩක් කැමති පිටස්තර පුද්ගලයෙකුත් ඉන්නවා. ඔහු ෂීනාගෙ වැඩවලට උදව් කරන නගරයෙ තරුණයෙක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවකුත් මේ කතාවෙ තියන නිසා මේ කතාව ගොඩක් ලස්සනයි.
ඉතින් මේ කතාවෙ season 2 ක් තියෙනවා. ඒ දෙකම සම්පූර්ණයෙන් ටොරන්ට් විදියට මම දෙනවා. ටොරන්ට් දුන්නට ඩිරෙක්ට් ලින්ක් ඕන අයට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද, මම දීල තියන ටොරන්ට් වල එක එක වීඩියෝ වෙන වෙනම පෙන්නන නිසා ඔයාලට එක එක කොටස ඩිරෙක්ට් ලින්ක් වගේ වෙනම බාගන්න පුලුවන්. ටොරන්ට් ගැන එච්චර දන්නැති අය ඒක කරන විදිය පහල ස්ක්‍රීන් ෂොට් වලින් බලාගන්න.
මෙන්න ටොරන්ට් ලින්ක්.
Download Sheena season 1 Torrent
Download Sheena season 2 Torrent
- මුලින්ම ටොරන්ට් ෆයිල් එක ඕපන් වුනම කියන ටැග් එකේ පහත පරිදි ඔයාලට පෙනෙයි.
2. දැන් ඔයාලා වීඩියෝ එකෙන් එක බානවනම් ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆයිල් එක විතරක් ඉතුරුකරලා අනෙක් ෆයිල් මත රයිට් ක්ලික් කරලා Don't Download යන්න රූපෙ විදියට තෝරන්න. එතකොට priority ඉස්සරහින් skip කියලා වැටෙයි.ඒවා ඊටපස්සෙ ඩවුන්ලෝඩ් නොවී normal යටතෙ ඇති වීඩියෝව විතරක් ඩවුන්ලෝඩ් වේවි.
3. මේ විදියට එකක් ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ skip කරපු ෆයිල් එක අපට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකට පහත රූපෙ විදියට skip කරපු ෆයිල් එකෙ රයිට් ක්ලික් කරලා normal හෝ high තෝරන්න. ඊට පස්සෙ ටොරන්ට් run කරන්න.
මේ විදියට ඔයාලට සියලුම ෆයිල් කලබල නොවී එකින් එක බාගන්න පුලුවන්. වැඩේ ගොඩ නේද? ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න.
PSI Factor ටීවි සීරියස් (Paranormal Activities)
වර්ගීකරණය: අබිරහස්, අසාමාන්‍ය, මනෝවිද්‍යාත්මක,රහස් පරීක්ෂක
මෙන්න ඔයාලට තවත් පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා.මේක හරියට X-Files ටීවි සීරියස් එක වගේ. හැබැයි ඒකට වඩා බය හිතෙන අද්භූත අබිරහස් දේවල් පිලිබඳ ව කියවෙන මනෝවිද්‍යාත්මක කතාවක්. මේ කතාවෙ ඉන්නවා, විද්‍යා ගවේෂක කණ්ඩායමක්. මේ ගොල්ලො කරන්නෙ අබිරහස් අද්භූත සිදුවීම්, පුද්ගලයන් ගැන පසුපස ගොස් මේ සිදුවීම් වලට මූලික ව හේතුවුන කරුණු ගැන පර්යේෂණ කරන එකයි. ඒ වගේම අබිරහස් දරුණු අපරාදකාරයන්ව නීතියට කොටු කරගන්න දක්ෂ රහස් පරීක්ෂකයන් ද මේ කණ්ඩායමෙ ඉන්නවා.
මේ කතාවෙ එක එක කොටස මුල ඉදලා අග වෙනකම් බලනකම් මේකෙ කුතුහලය, අද්භූත බව, ත්‍රාසය පිරිලා තියෙනවා. ඒ වගෙම හැම කොටසෙම කතාවෙ අන්තිමට එයාලා සකස් කර ගන්න පරීක්ෂණ වාර්තාවෙන් ඇත්තට අභිරහස් සිදුවීම තුල තිබුන අන්තර්ගතය, විවිධ පුද්ගලයන්ගෙ මානසික මට්ටම ගැන ප්‍රේක්ෂකයට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ "සයි ෆැක්ට(ර්)" ටීවි කතා මාලාවයි.
ඔන්ලයින් බලලා ඩවුන්ලෝඩ් කරන අය පහත ලින්ක් එකෙන් යන්න
PSI Factor Online Download
ටොරන්ට් වලින් බාන අයටයි මේ ලින්ක් එක.
Torrent Download
The Lost World TV Series (ඉංග්‍රීසි උපසිරැසි සහිතව-season 1)
ඔයාලට මම අපේ රූපවාහිනි නාලිකා වල විකාශය වුන, ගොඩක් ජනප්‍රිය වුන ටීවි කතා මාලා කීපයක් ම ඉංග්‍රීසි සහ සිංහල උපසිරැසි එක්ක ලඟ ලඟම දුන්නනෙ. ඔන්න මම ඒ අතරට ඔයාලා නැවතත් බලන්න ආස කරන පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා. ඒ තමයි, ආතර් කොනන් ඩොයිලිගේ "ද ලොස්ට් වර්ල්ඩ්"(නැතිවුන ලෝකය) නැමති සුප්‍රකට ටීවි කතා මාලාව.
අලුත් අලුත් ටීවි සීරියස් එද්දි මේ වගෙ ටික කාලෙකට ඉස්සර විකාශය කල ටීවි සීරියස් ටිකකුත් ඉදිරිපත් කරන්න මම හිතුවෙ, ඒවායේ තියන විශිෂ්ට රසවින්දනාත්මක බව හින්දම අපට ඒවා අමතක කරන්න බැරි නිසා. අපි ඒ කාලෙ මේවා බලන කොට ටිකක් පොඩි අයනෙ. ඉතින් ඒවා අපි බලනවට බැලුව මිසක් රසවින්දනයක් තෙරුනේ නෑ. හැබැයි දැන් ඒවායෙ රසවින්දනාත්මක අපට දැනෙන නිසාදෝ අපි ඒවා නැවත නරඹන්න ගොඩක් ආසයි. ඒ නිසයි ඔයාලා ගොඩක් ආස කරන මේ කතාව ඉංග්‍රීසි උපසිරැසිත් එක්කම මම දෙන්නෙ.
පරීක්ෂණයක් සඳහා කැලෑ ප්‍රදේශයකට යන ගවේෂක කණ්ඩායමට අවුරුදු දහස් ගණනකට කලින් මිහි මතින් අතුරුදන් වූ අපූරු ලෝකයක් හමුවෙනවා. මේ ලෝකයෙ ඩයිනෝසරයෝ වැනි දැවැන්තයො, දරුණු අද්භූත සත්වයෝ වගේම අමුතු මිනිස් කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් මේ ලෝකය තුල ගවේශක කණ්ඩායමට මුහුණපාන්න වන අද්භූත, ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවට පාදකවෙනවා. මේ කතාවෙ සජීවිකරණ,ප්‍රයෝග කොටස් ඉතා ඉහල මට්ටක තියෙන්නේ අද අලුතින් නිපදවන සමහර ටීවි සීරියසුත් පරයමින්. ඔයාලා මේක නරඹන කොට ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බලනවා වගෙ හිතෙයි.
ඉංග්‍රීසි උපසිරැසි මෙතනින් බා ගන්න
ඔන්ලයින් බලලා බාගත කරගන්න අයටයි පහත ලින්ක් එක
Online Download The Lost World Season 1
DVD Rip විදියට කොටස් වශයෙන් බාගත කරන අයටයි පහත ලින්ක් ටික
Episode 1
part 1 part2 part 3 part 4
Episode 2
part 1 part2 part 3 part 4
Episode 3
part 1 part2 part 3 part 4
Episode 4
part 1 part2 part 3 part 4
Episode 5
part 1 part2 part 3 part 4
Episode 6
part 1 part2 part 3 part 4
Episode 7
part 1 part2 part 3 part 4
Episode 8
part 1 part2 part 3 part 4
Episode 9
part 1 part2 part 3 part 4
Episode 10
part 1 part2 part 3 part 4
Episode 11
part 1 part2 part 3 part 4
Episode 12
part 1 part2 part 3 part 4
Episode 13
part 1 part2 part 3 part 4
Episode 14
part 1 part2 part 3 part 4
Episode 15
part 1 part2 part 3 part 4
Episode 16
part 1 part2 part 3 part 4
Episode 17
part 1 part2 part 3 part 4
Episode 18
part 1 part2 part 3 part 4
Episode 19
part 1 part2 part 3 part 4
Episode 20
part 1 part2 part 3 part 4
Episode 21
part 1 part2 part 3 part 4
Episode 22
part 1 part2 part 3 part 4
Roswell සිංහල උපසිරැසි සමඟ (Season 1 - පළමුවන කොටස)
වර්ගීකරණය : Scientific/Drama
මේ මං ඔයාලට දෙන දෙවන සිංහල උපසිරැසි ටීවි කතා මාලාව.
ඔයාලාට මතක ඇති, මීට කලින් මම Autumn in My Heart(මහද සරා සඳ) කියන ජනප්‍රිය කොරියන් ටීවි කතාමාලාව සිංහල උපසිරැසි සමග ම දුන්නා. ඒ කතාව නොබලපු අය තාම ඉන්නවනම් මෙතනින් ගිහින් බාගත කරගන්න. ඒ කතාව ගොඩක් අය බාගත කරගෙන තිබීම ගැන මට සතුටුයි. ඒ ලිපිය පලකල දවස්වල බ්ලොග් එකෙ තිබුන සමහර ප්‍රශ්න නිසා ගොඩක් අයට කමෙන්ට් කරන්න ප්‍රශ්න මතුවුන බව සමහර අඩවි වල ඒ ලිපිය සම්බන්ධ ව පලකරලා තිබුන අදහස් වලින් මම දැනගත්තා. ඒත් දැන් ඔයාලට මේ අලුත්ම සිංහල උපසිරැසිය ගැන තියන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න පුලුවන්. මොකද ඔයාලගෙ අදහස් අපිට වටිනවා මේක ඉදිරියටත් ගෙනියන්න.
මීට කලින් මම ම "රොස්වෙල්' පලමු කතාවෙ සියලු කොටස් උපසිරැසි නොමැතිව බාගත කරන්න රැපිඩ්ෂෙයා ලින්ක් එක්ක දුන්නා.
මේ පාර මං ඔයාලට දෙන ටීවි සීරියස් පිටසක් වල ජීවින් සම්බන්ධ කතාවක්. පිටසක් වල ජීවින් කිව්වා ම ඔයාලට එක පාරටම හිතට එන්නෙ ලොකු ඔලුවක් තියන පොඩි ජාතියක් තියන අමුතු ජීවින් පිරිසක් ගැන නේද ? එහෙත් මේ කතාවෙ ඉන්න පිටසක් වල ජීවින් නම් මිනිසුන්ගෙ හැඩරුව තියන එහෙත් අමුතු හැකියාවන් තියන තරුණ පිරිසක්. හරියට ස්මෝල් විල් ටීවි කතාවෙ වගේ. මේ කතාවෙ කොටස් කීපයක් මීට කලින් ලංකාවෙ රූපවාහිනි නාලිකාවල පෙන්වලා තියනවා. මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් කතාවක්.
හරි.. දැන් අපි කතාව මොකක්ද කියලා බලමුකෝ.
මේ කතාවෙ නම තමයි "රොස්වෙල්". රොස්වෙල් කියන්නෙ ඇමරිකාවෙ නව මෙක්සිකෝවෙ පිහිටි ප්‍රදේශයක්. මේ ටීවි කතාවට රොස්වෙල් කියලා නම දාලා තියෙන්නෙ 1947 දී පමණ මෙම ප්‍රදේශයට වැටුණා යැයි සැලකෙන පිටසක්වල ජීවින්ගෙ යානාවක් සම්බන්ද සත්‍ය සිදුවීම පාදක කරගෙනයි. මේ කාලයේ පිටසක් වල ජීවින් සම්බන්ධ වැදගත් සාක්ෂි රාශියක් ලැබෙන්නට ඇතැයි සැලකෙනවා. නමුත් ඒ කාලයෙ ඇමරිකානු ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කිරීමට කටයුතු කරන අතරම ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පෙන්වීමට උත්සහ දරා තිබෙනවා. නමුත් ඒ කාලයෙ සිටම UFO නැත්නම් හදුනා නොගත් යානා හා ජීවින් පිලිබදව පරීක්ෂණ රහසේ සිදු කරන අතර FBI වැනි ඇමරිකාවෙ ප්‍රමුඛ ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කරන්නට උත්සහ දරන බවයි බොහෝ අයගෙ මතය. මෙවැනි කරුණු පසුබිම් කරගෙනයි මේ ටීවි කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ.
කතාවට අනුව ඒ රොස්වෙල් සිද්ධියේ විනාශ වුන යානාවෙන් බේරුන තුන්දෙනෙක් තමයි මැක්ස්,මයිකල් සහ මැක්ස්ගෙ සහෝදරිය. එම අනතුරින් ඔවුන්ගේ දෙමාපියන් UFO පරීක්ෂණ වලට ආරක්ෂක අංශ යොදා ගැනීම නිසා ඔවුන්ට දෙමාපියන් ව අහිමි වෙනවා. ඊට පසු ඔවුන් අපේ ලොකයේ සාමාන්‍ය පවුලක් දෙමාපියන් ලෙස සලකමින් සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සහ දරනවා. ඔවුන් තමන් සතුව තියන අසාමාන්‍ය බලය පාවිච්චි නොකිරීමට පරිස්සම් වෙනවා. මොකද තමන් පිටසක්වල ජීවින් බව අනෙක් අය දැන ගත්තොත් සැබෑ දෙමාපියන්ට වුනා වගෙම තමන්ගෙ ජීවිතත් අනතුරේ වැටෙන බව ඔවුන් දන්නවා.
" ලිස්" කියන්නෙ පාසල් වෙලාවෙන් පසු අවන්හලක වැඩකරන අහිංසක සුරූපි තරුණියක්. එක් දිනක අවන්හල තුල සිදුවන ගැටුමකින් වැරදීමකින් ලිස් වෙඩි වැදීමකට ලක්වන අතර ලිස් ගැන ලොකු ලෙන්ගතුකමක් තිබුන මැක්ස් ඇයගෙ ජීවිතය බේරාගැනීමට තමන්ගෙ අසාමාන්‍ය බලය පාවිචිචි කරනවා. මේ සිද්ධියත් සමග මැක්ස් සහ ඔහුගෙ සගයන් දෙදෙනා ගැන ඇමරිකානු රහස් ඔත්තු සේවා වල උකුසු ඇස් යොමුවෙනවා. මැක්ස් තමන් කවුදැයි ලිස්ට පැහැදිලිකිරීමෙන් පසු FBI මැක්ස් පසුපස සැකකීරිම වැලැක්වීමට මැක්ස් ඇතුලු පිරිසට ලිස් උදවු කරනවා.
මේ අතරතුර ලිස් මැක්ස්ට ආදරය කරන්න පටන්ගන්නවා. මැක්සුත් ලිස්ට ගොඩක් ආදරය කලත් ඒ ආදරයට යම් යම් සීමා පනවගන්නෙ තමන් සාමාන්‍ය තරුණයෙක් නොවන නිසා. මේ නිසා මේ දෙදෙනාගෙ ආදරය කොයි වගෙ වෙයිද ? මැක්ස් ඇතුලු පිරිස ආරක්ෂක අංශවලින් සැගවෙන්න මොන වගෙ වැඩ කරයිද ?කියලා ඔයාලාට මේ කතාවෙන් බලන්න පුලුවන්.
සැ: යු: මෙම සිංහල උපසිරැසියෙහි සම්පූර්ණ කතෘ අයිතිය TV SERIES LK සතු වන අතර මෙය ඔබට "නොමිලයේ" නිකුත් කරන ලද්දකි. එබැවින් මෙහි කිසියම් සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම හෝ කතෘගෙ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරාත්මක නොවේ.
* password ඕනි වුනොත් ds කියල ටයිප් කරල Enter කරන්න.
වීඩියෝ ෆයිල් එක මෙතනින් බාගත කරගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගත කරගන්න
Xena :Warrior Princess Season 01 complete (සීනා : ඉංග්‍රීසි උපසිරැසි සහිත ව)
Game of Thrones Season 2 complete (ඉංග්‍රීසි උපසිරැසි සමග)
මේ Game of Thrones කතා මාලාවෙ දෙවන කතාවයි. ඔයාලා ට මේ කතාව ගැන මම වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. මොකද මම මීට කලින් දුන්න පලමු කතාවෙ කතාව ගැන ලොකු විස්තරයක් කියලා තියනවා.
ඒ ලිපිය බලන්න මෙතනින් යන්න
මෙන්න බාගත කරගන්න හොඳ ටොරන්ට් එකක් .
Game of Thrones complete
වර්ගීකරණය: Adventure, Drama , Fantacy
imdb rate : 9.4
මම බලපු ටීවි සීරියස් වලින් පට්ට එකක් තමයි මේක. imdb rate එකෙන් ම ඔයාලටත් පේනවනෙ මේක කොච්චර සුපිරි ද කියලා. මේ නිසාම මේ කතාව ගොඩක් අය බලලා ඇති. Spartacus බලපු අය නම් අනිවා මෙ කතාව නොබලා ඉන්නෑ. ඒත් නොබලපු අය ඉන්නව නම් මෙන්න පෝස්ට් එක.
The Secret Circle Complete Season 1 (ඉංග්‍රීසි උපසිරැසි සහිතව)
Programming Languages ගැන ඉගෙනගන්න , කියවන්න. (E -book)
Concepts of Programming Languages
(8th Edition) (Robert W. Sebesta)
- Evolution of the Major Programming Languages;
- Describing Syntax and Semantics;
- Lexical and Syntax Analysis; Names,
- Binding,
- Type Checking, and Scopes;
- Data Types; Expressions and Assignment Statements;
- Statement-Level Control Structure;
- Subprograms;
- Implementing Subprograms;
- Abstract Data Types;
- Support for Object-Oriented Programming;
- Concurrency;
- Exception Handling and Event Handling;
- Functional Programming Languages;
- Logic Programming Languages.


Vikee (TV SERIES LK)















