Autumn in My Heart ටීවි කතා මාලාව (සිංහල උපසි‍රැසි සමග)

Autumn in My Heart (මහද සරා සඳ ඔබයි)  සිංහල උපසි‍රැසි සමග









                               

        ඉතිං කොහොමද කස්ටියටම ,  ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට ම ගොඩක් ඉක්මනින් ම තවත් ලස්සන ටීවි කතා මාලාවක් සිංහල උපසි‍රැසි  සමග ම අරගෙන ආවා.  

             හරි.. දැන් ඉතිං ටීවි කතා මාලාව මොකක්ද කියලා බලමුකෝ...

                             මේක කොරියන්  කතා මාලාවක්. ඒකෙ නම "ඔටම්න් ඉන් මයි හාට්"(මහද සරා සඳ ඔබයි).  කොරියාව කිව්ව්ම ඔයාලා දන්නවනෙ , එයාලාගෙ නිර්මාණ වල අන්තර්ගතය ගොඩක් සද්ද බද්ද තියන ඇක්ෂන් මුවි වලට වඩා සියුම් රංගනයන් වලින් සුන්දර මිනිස් හැගීම් කියාපාන කතා බව. ඒ හින්දම ඒ නිර්මාන ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. ඉතින් මේකත් ඒ වගෙ  ආදරය,විරහව, මාපිය සෙනෙහස ,ජීවිතය ගැන කියා දෙන සංවේදි ලස්සන ආදර කතාවක්. මේක ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන භාෂා කීපයකටම පරිවර්තනය වුන  කතාවක්. ඔයාල මතකද?  ලොකයේ අනිත් රටවල වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උන "පුල් හවුස්" කොරියන් ටීවි කතා මාලවෙ කටකාර හැඩකාර කෙල්ල "හැන් ජි යෙන්". ඒ ප්‍රධාන චරිතයට රඟ පෑ නිලිය "සොන්ග් හයි" මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා.

     මේ ටීවි කතා මාලාව සිංහල උපසි‍රැසිත් එක්කම දෙන හින්දා, කතාව     වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ.        මං මේ කතාව පියවර හතරක දි     සම්පූර්නයෙන්ම   දෙනවා.       මේකෙ සිංහල උපසි‍රැසි හරියට ලෝඩ්    වෙන්නෙ   නැත්නම්   VLC Media Player       අලුත්ම සංස්කරනයක සෙටින්ග්ස් වල Subtitle Language කියන තැනට DL-Paras වගෙ සිංහල ෆොන්ට් එකක් ලෝඩ් කරගෙන නැවත Open කරගන්න.       එහෙම නැත්නම් Splash pro player එකෙන් පහල රූපයෙ විදියට settings හදාගෙන නැවත ඕපන් කරගන්න.  දැන් කිසි ගින්නක් නැතුව වැඩ නේද..



මේකෙ සිංහල සබ් නිකන් ම බාගෙන යන්නැතුව කමෙන්ට් එකක් දාලා යන්න හොඳේ...
       




                           

        player එකක් නැත්නම් මෙන්න මෙතනින් Splash pro player එක ගන්න.

                      මෙන්න මෙතනින් සිංහල ෆොන්ට් එක ගන්න.







    

              පහල ඇති ලින්ක් වලින් වීඩියෝ බාගත කරගන්න




                                                     Episode 1:





Episode 2:

Part 1

Part 2




Episode 3:

Part 1

Part 2








5 comments:

Vikee (TV SERIES LK) said...

ඔයාලා කැමති ටීවි සීරියස් පිලිබඳ ව අප වෙත දැනුම් දෙන්න. ඒවා ලබා දෙන්න අප උත්සාහ කරනවා...

Anonymous said...

එලකිරි මචං, දැන් අපිට ‍ෆිල්ම් වලට වගෙම ටීවි සීරියසුත් උපසි‍රැසිත් එක්කම බලන්න පුලුවන්. ඕං මමත් බාගත්තා.

ප්‍රභාෂ්වර said...

supernatural T.V serious එකටත් උපසිරැසි දෙනවා නම් ගොඩක් පින්..

Unknown said...

නියම වැඩක් සහෝදරයා දිගටම කරගෙන යන්න Game of Thrones (2011) වගේ එකක් කරන්න උත්සාහයක් දෙන්න

ජය වේවා~!

Unknown said...

Elakiri Wadak machan Digatama Karagena yanna. Jaya wewa.. :D

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More