Life Unexpected ( ආදරණීය පවුලේ කතාව) Complete TV Series


                කොරියන් කතා වලට ආස කරන අය නම් මේ ඉංග්‍රීසි කතාවට ගොඩක් කැමතියි වෙයි.  මේ වගේ ආදරණීය බැඳීම්, ජීවිතය ගැන කියවෙන සංවේදි කතා රසයෙන් ඇති ඉංග්‍රීසි ටීවි සීරියස් නිපදවීම අඩු වුනත්
මේ වගේ කතාවලටම ගැලපෙන දක්ෂ නලු නිලියන් කතාවට යොදාගෙන තිබීම මේ ටීවි සීරියස් එකේ ජනප්‍රියතාව තවත් වැඩි වීමට හේතු වුනා. Roswell කතාවෙ "ලීස්"ලෙස රඟපාපු නිලියත් The Secret Circle කතාවෙ "කේසි" ලෙස රඟපාපු නිලියත් මෙහි ප්‍රධාන චරිත  රඟපානවා. ඉතින් ඔයාලට ඒකෙන්ම තේරෙනවනෙ මේ කතාව ගොඩක් ලස්සන ඇති කියලා. ඔන්න බා ගෙන බලන්නකො.

                         Season 1 Torrent                              Season 1 English Subtitles

                         Season 2 Torrent                              Season 2 English Subtitles

0 comments:

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More