The Lost World TV Series (ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව-season 1)


                ඔයාලට මම  අපේ රූපවාහිනි නාලිකා වල විකාශය වුන, ගොඩක් ජනප්‍රිය    වුන ටීවි කතා මාලා කීපයක් ම ඉංග්‍රීසි සහ සිංහල උපසි‍රැසි එක්ක ලඟ ලඟම දුන්නනෙ. ඔන්න මම ඒ අතරට ඔයාලා නැවතත් බලන්න ආස කරන පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා. ඒ තමයි,  ආතර් කොනන් ඩොයිලිගේ "ද ලොස්ට් වර්ල්ඩ්"(නැතිවුන ලෝකය) නැමති සුප්‍රකට ටීවි කතා මාලාව.
                                 
               අලුත් අලුත් ටීවි සීරියස් එද්දි මේ වගෙ ටික කාලෙකට ඉස්සර විකාශය කල ටීවි සීරියස් ටිකකුත් ඉදිරිපත් කරන්න  මම හිතුවෙ, ඒවායේ තියන විශිෂ්ට රසවින්දනාත්මක බව හින්දම අපට ඒවා අමතක කරන්න බැරි නිසා. අපි ඒ කාලෙ මේවා බලන කොට ටිකක් පොඩි අයනෙ. ඉතින් ඒවා අපි බලනවට බැලුව මිසක් රසවින්දනයක් තෙරුනේ නෑ. හැබැයි දැන් ඒවායෙ රසවින්දනාත්මක අපට දැනෙන නිසාදෝ අපි ඒවා නැවත නරඹන්න ගොඩක් ආසයි. ඒ නිසයි ඔයාලා ගොඩක් ආස කරන මේ කතාව ඉංග්‍රීසි උපසි‍රැසිත් එක්කම මම දෙන්නෙ.


        පරීක්ෂණයක් සඳහා කැලෑ ප්‍රදේශයකට යන ගවේෂක කණ්ඩායමට අවුරුදු දහස් ගණනකට කලින් මිහි මතින් අතුරුදන් වූ අපූරු ලෝකයක් හමුවෙනවා. මේ ලෝකයෙ ඩයිනෝසරයෝ වැනි දැවැන්තයො, දරුණු අද්භූත සත්වයෝ වගේම අමුතු මිනිස් කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් මේ ලෝකය තුල ගවේශක කණ්ඩායමට මුහුණපාන්න වන අද්භූත, ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවට පාදකවෙනවා. මේ කතාවෙ සජීවිකරණ,ප්‍රයෝග කොටස් ඉතා ඉහල මට්ටක තියෙන්නේ අද අලුතින් නිපදවන සමහර ටීවි සීරියසුත් පරයමින්. ඔයාලා මේක නරඹන කොට ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බලනවා වගෙ හිතෙයි.
                                 

                          ඉංග්‍රීසි උපසි‍රැසි මෙතනින් බා ගන්න


         ඔන්ලයින් බලලා බාගත කරගන්න අයටයි පහත ලින්ක් එක
                   Online Download The Lost World Season 1


DVD Rip විදියට කොටස් වශයෙන් බාගත කරන අයටයි පහත ලින්ක් ටික

Episode 1
                 part 1       part2        part 3     part 4


Episode 2
                 part 1       part2        part 3     part 4


Episode 3
                 part 1       part2        part 3     part 4


Episode 4
                 part 1       part2        part 3     part 4


Episode 5
                 part 1       part2        part 3     part 4


Episode 6
                 part 1       part2        part 3     part 4


Episode 7
                 part 1       part2        part 3     part 4


Episode 8
                 part 1       part2        part 3     part 4


Episode 9
                 part 1       part2        part 3     part 4


Episode 10
                 part 1       part2        part 3     part 4


Episode 11
                 part 1       part2        part 3     part 4


Episode 12
                 part 1       part2        part 3     part 4


Episode 13
                 part 1       part2        part 3     part 4


Episode 14
                 part 1       part2        part 3     part 4


Episode 15
                 part 1       part2        part 3     part 4


Episode 16
                 part 1       part2        part 3     part 4


Episode 17
                 part 1       part2        part 3     part 4


Episode 18
                 part 1       part2        part 3     part 4


Episode 19
                 part 1       part2        part 3     part 4


Episode 20
                 part 1       part2        part 3     part 4


Episode 21
                 part 1       part2        part 3     part 4


Episode 22
                 part 1       part2        part 3     part 4



                                           




















0 comments:

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More