Xena :Warrior Princess Season 01 complete (සීනා : ඉංග්‍රීසි උපසි‍රැසි සහිත ව)



වර්ගීකරණය :  Adventure / Horror / Fantasy

              මේ පාර මං ඔයාලට දෙන ටීවි සීරියස් එක ඔයාලා කවුරුත් පොඩිකාලෙ ඉඳලා ආදරය කරන නැවත නැවතත් බලන්න කැමති දැවැන්ත නිර්මාණයක් බව නම් මට සැකයක් නෑ. ඔයාලට මතකද, මීට අවුරුදු කීපයකට කලින්  "හර්කියුලිස්,බීස්ට් මාස්ටර්" වගේ සුපිරි වීර කතා අපිට ලංකාවෙ රූපවාහිනී නාලිකා වලින් රස විඳින්න පුලුවන් කාලයක් තිබුනා. ඒ නිර්මාණ  අපිට තාමත් මතක තියනවා වගේම ඒවට අපි තාමත් කැමතියි. ඒ කතා අතර ගොඩක් ජනප්‍රිය වුන ටීවි කතා මාලාවක් තමයි "සීනා" කියන්නෙ.



  නමුත් අවාසානාවට විදේශීය නාට්‍ය වලට දැන් අධික බදු ගෙවන්න වන හින්දා එවගෙ කතා පෙන්වන්න රූපවාහිනි නාලිකා පෙලබෙනවා අඩුයි.අඩුම
තරමෙ ඒවයෙ නැවත විකාශයක් වත් පෙන්වන්නෙ නෑ.  අද අලුත් ටීවි කතා අපි කොතරම් බැලුවත් අර වගෙ කතා  තරමක් පැරණි වුණත් ගොඩක් කට්ටිය බලන්න කැමතියි. ඒ නිසාම මම හිතුවා ඔයාලා ගොඩක් කැමති ඒ "සීනා" කතාමාලාව ඔයාලට කොහොමහරි දෙන්න.
    "සීනා"  ගැන පොඩ්ඩක් කියනවනම් "සීනා"  කියන්නෙ අතීත දෙවිවරුන්, කෲර රණකාමීන් සහ චපල රජවරුන් සිටි කාලයක අයුක්තියට එරෙහිව සටන් වදින
රණශූර කුමාරිකාවක්. ඇයගෙ නිර්භීත වීරක්‍රියා කොහොමද කියලා ඔයාලට මේක බලනකොට තේරෙයි.

  මෙ කතාව ටිකක් පරණ නිසා Direct Links දෙන්න නම් පොඩ්ඩක් අමාරුවුනා. ඒත් ඉතින් මං හැමවෙලාවෙම උත්සහ කරන්නෙ Unlimited Broadband නැති අයට උනත් එකෙන් එක පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියට ටොරන්ට් දෙන් නැතිව මෙගා බයිට් ප්‍රමානයෙන් අඩු  වීඩියෝ තියන ලින්ක් ලබා දෙන්න. ඒ නිසා කොටසක් දෙකක් අඩුවුනාට ඔයාලගෙ රසවින්දනය වගෙම බාගත කිරීමෙ පහසුව සලකලා පහත Direct ලින්ක් දීලා තියනවා.  මෙකෙ දෙවන කතා මාලාවත් ලඟදිම දෙන්නම්.


 ඔයාලගෙ අදහස්, යෝජනා තියනවනම් කමෙන්ට් කරල යන්න හොඳේ...



1 comments:

Vikee (TV SERIES LK) said...

ඔයාලා කැමති ටීවි සීරියස් පිලිබඳ ව අප වෙත දැනුම් දෙන්න. ඒවා ලබා දෙන්න අප උත්සාහ කරනවා...

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More