PSI Factor ටීවි සීරියස් (Paranormal Activities)



වර්ගීකරණය:  අබිරහස්, අසාමාන්‍ය, මනෝවිද්‍යාත්මක,රහස් පරීක්ෂක


                  මෙන්න ඔයාලට තවත් පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා.මේක හරියට X-Files ටීවි සීරියස් එක වගේ. හැබැයි ඒකට වඩා බය හිතෙන අද්භූත අබිරහස් දේවල් පිලිබඳ ව කියවෙන මනෝවිද්‍යාත්මක කතාවක්. මේ කතාවෙ ඉන්නවා, විද්‍යා ගවේෂක කණ්ඩායමක්. මේ ගොල්ලො කරන්නෙ අබිරහස් අද්භූත සිදුවීම්, පුද්ගලයන් ගැන පසුපස ගොස් මේ සිදුවීම් වලට මූලික ව හේතුවුන කරුණු ගැන පර්යේෂණ කරන එකයි. ඒ වගේම අබිරහස් දරුණු අපරාදකාරයන්ව නීතියට කො‍ටු කරගන්න දක්ෂ රහස් පරීක්ෂකයන් ද මේ කණ්ඩායමෙ ඉන්නවා.

      මේ කතාවෙ එක එක කොටස මුල ඉදලා අග වෙනකම්  බලනකම් මේකෙ  කුතුහලය, අද්භූත බව, ත්‍රාසය පිරිලා තියෙනවා. ඒ වගෙම හැම කොටසෙම කතාවෙ අන්තිමට එයාලා සකස් කර ගන්න පරීක්ෂණ වාර්තාවෙන් ඇත්තට අභිරහස් සිදුවීම තුල තිබුන අන්තර්ගතය,  විවිධ පුද්ගලයන්ගෙ මානසික මට්ටම ගැන ප්‍රේක්ෂකයට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ "සයි ෆැක්ට(ර්)" ටීවි කතා මාලාවයි.

                                  

    ඔන්ලයින් බලලා ඩවුන්ලෝඩ් කරන අය පහත ලින්ක් එකෙන් යන්න


                                  PSI Factor Online Download


                         
                       ටොරන්ට් වලින් බාන අයටයි මේ ලින්ක් එක.


                                      Torrent  Download
                         

1 comments:

Unknown said...

machan sinhala subtitles ekka deepanko

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More