මේ වතාවෙ ඔයාලට දෙන ඇප් එක තමයි Mean Calculator.මේ ඇප් එකෙන් පුලුවන් සමූහිත සන්ඛ්‍යාත ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්‍යය මධ්‍ය අගය හා උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන් ගණනය කරගන්න. ඉතින් 10 - 11 ශ්‍රේණි වල වගෙම සාමාන්‍ය පෙළ විභාගෙට් අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට සූදානම් වන හැමොටම ඒ ප්‍රශ්නවලට පිලිතුරු තනිවම සපයලා ඒවායේ නිවැරදිතාවය තනියම මේ නිවාඩු කාලෙ බලා ගන්න මේ ඇප් එක උදව් වේවි.
0 comments:
ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment