11- ශ්‍රේණිය ගණිතය පාඩමක් වන හීන වන ශේෂය යටතේ මාසික වාරිකය හා පොළී අනුපාතිකය ගණනය කර පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ.
සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පිළිතුරු ලබා ගන්න පුලුවන්. පහල ලින්ක් එක ක්ලික් කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.


Vikee (TV SERIES LK)



0 comments:
ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment