The Vampire Diaries 2012 S4 Ep2 (සිහිවටනය)- Fast Download Link

Air Date: 2012 October 18

 



                                                              Direct Link (150MB)

                                                      

Beauty & the Beast 2012 Season 1 Ep2 (හේතුවත් එක්ක යන්න) - Fast Download Link)

Air Date: 2012 October 18
                                      



                                                            Download Link (150MB)

                                                    ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න. 

Arrow 2012 Season 1 Ep2 (ගෞරවනීය නුඹේ පියා) (Fast Download Link)

Air Date: 2012 October 17








                                                   Direct Link (150MB )

                                            

666 Park Avenue 2012 S1 Ep3 (බිම් මහලේ අවතාරය)

            වර්ගීකරණය :  අභිරහස්,හොල්මන්, ආදර කතා            
                                             
            



                                                            Download Link (160MB)

                                                   ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.
                                                     

                                  

Last Resort 2012 (අවසන් කඳවුර) Season 1 Ep 1,2,3

imdb rate 8.1






                                            පහත 150MB Fast Download ලින්ක් බාගත කරගන්න.

                                                  Episode 1          Episode 2         Episode 3


                                                   ඉංග්‍රීසි උපසි‍රැසි පහතින් බාගත කරගන්න.

                                                  Ep1.srt              Ep2.srt               Ep3.srt
                                              
                                                 

Beauty & Beast 2012 (සුරූපි සහ විරූපි) Season 1 Ep1(150MB)

Air Date: 11 October 2012
                                       Episode 1 - එකමත් එක කාලෙක නිව්යෝක් නගරයේ...





                                            Download Link (150MB)


                                                    ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.

The Vampire Diaries 2012 Season 4 Ep1 ( 150MB)

Air Month: October 2012

         





                                            Direct Link (150MB)


                                                   


                  

Arrow 2012 ( දුනුවායා) Season 1 Ep1 (150MB)

Air Month: October 2012








                                                   Direct Link (150MB )

                                                

          

666 Park Avenue 2012 (මිනීමරු කුරුල්ලෝ සහ ඩැනියෙලා) Season1 Ep2


     Air Month : October 2012      වර්ගීකරණය :  අභිරහස්,හොල්මන්, ආදර කතා

                          




                                          Download Episode 2 Link (150MB)


                                                       ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.

                                  

666 Park Avenue 2012 (අද්භූත නවාතැන) Season1 Ep1

Air Month : 2012 October        වර්ගීකරණය :  අභිරහස්,හොල්මන්, ආදර කතා

                 
                   
                                                        Download Episode 1 Link

                                                       ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න.

Sheena Tv Series (complete- ෂීනා-කැලෑ ‍රැජින )

                              ගොඩක් අයගේ ඉල්ලීම පරිදි ඔයාලා බලන්න ගොඩක් කැමති තවත් නියම ටීවි සීරියස් එකක් ඔන්න ආයෙත් දුන්නා. මේක තමයි Sheena (ෂීනා-කැලෑ ‍රැජින).    ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ටාසන් කතාවෙ ටාසන් කැලෑව පිටස්තර අයගෙන් ආරක්ෂා කර ගත්තා වගෙ මේ කතාවෙ ෂීනා කැලෑව ආරක්ෂා කරනවා.
     ඉතිං කතාව ගැන මුල් විස්තරයක් වෙනදා වගෙම දෙන්නංකො, කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා ඔයාලාට දැනගන්න.


              ෂීනා කියන්නෙ කුඩා කාලයේ සිටම කැලයේ හැදුන සුදු ජාතික කෙල්ලක්. ඇය ඉතා කුඩා කාලයෙදි වනජීවි හා පුරාවිද්‍යා ගවේෂකයන් වන තම දෙමව්පියන් සමග අප්‍රිකානු කැලයට එන්නට සිදුවෙනවා. නමුත් කැලයේදි සිදුවන අනතුරකින් ඇයගෙ දෙමව්පියන් මිය යනවා. ඉතිං ඊටපස්සෙ ඇය හැදී වැඩෙන්නෙ කැලෑවෙ ජීවත්වන කලු ජාතික ගෝත්‍රික කණ්ඩායමක් සමග. මේ ගෝත්‍රික කණ්ඩායමගෙ විශ්වාසය, ෂීනාගෙ මේ පැමිණීම අතීත පුරාවෘත්තයකට අනුව සිදුවූවක් බවයි. ෂීනා කියන්නෙ, ඔවුන්ගෙ පරපුරේත් වනයේත් උත්තම ආරක්ෂිකාව බවයි.
      ඉතිං මේ ගෝත්‍රික කණ්ඩායමෙ නායිකාව ෂීනාව හොඳින් ‍රැකබලා ගනිමින් ඇය දන්නා සියලු ගෝත්‍රික මන්ත්‍ර,විජ්ජා ක්‍රම, වනයේ රහස්,සටන් ක්‍රම වගේම ඔවුන්ගෙ පෞරාණික වෙද හෙද කම් කියාදෙනවා. මේවා හොඳින් ඉගෙන ගන්න ෂීනාට අපූරු හැකියාවන් ටිකක් ලැබෙනවා. ඇයට සත්තුත් එක්ක මනසින් කතා කරලා ඔවුන්ව හසුරවන්න පුලුවන්. ගස් වැල් වල එල්ලිලා ගිහින් සටන් කරන්න පුලුවන්. ඉතින් මේ හැකියාවන් වලින් කැලේ විනාශ කරන්න එන අයත් එක්ක  ඇය සටන් කරලා තමන්ගෙ කැලෑව වගෙම ගෝත්‍රයත් රකිනවා.  පෙනුමින් සුන්දර වුණත් කැලෑවට වින කරන අයට නම් ඇයගෙන් කිසිම සමාවක් නෑ. ඔවුන්ව සමූල ඝාතනය කරන්න වුවත් ඇය පසුබට වෙන්නෙ නෑ. හැබැයි ෂීනා ගොඩක් කැමති පිටස්තර පුද්ගලයෙකුත් ඉන්නවා. ඔහු ෂීනාගෙ වැඩවලට උදව් කරන නගරයෙ තරුණයෙක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවකුත් මේ කතාවෙ තියන නිසා මේ කතාව ගොඩක් ලස්සනයි.

      ඉතින් මේ කතාවෙ season 2 ක් තියෙනවා. ඒ දෙකම සම්පූර්ණයෙන් ටොරන්ට් විදියට මම දෙනවා.  ටොරන්ට් දුන්නට ඩිරෙක්ට් ලින්ක් ඕන අයට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද, මම දීල තියන ටොරන්ට් වල එක එක වීඩියෝ වෙන වෙනම පෙන්නන නිසා ඔයාලට එක එක කොටස ඩිරෙක්ට් ලින්ක් වගේ වෙනම බාගන්න පුලුවන්. ටොරන්ට් ගැන එච්චර දන්නැති අය ඒක කරන විදිය පහල ස්ක්‍රීන් ෂොට් වලින් බලාගන්න.



මෙන්න ටොරන්ට් ලින්ක්.


                     Download Sheena season 1 Torrent


                     Download Sheena season 2 Torrent






  1.   මුලින්ම ටොරන්ට් ෆයිල් එක ඕපන් වුනම කියන ටැග් එකේ පහත පරිදි ඔයාලට පෙනෙයි.

                   


2.     දැන් ඔයාලා වීඩියෝ එකෙන් එක බානවනම් ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆයිල් එක විතරක් ඉතුරුකරලා අනෙක් ෆයිල් මත රයිට් ක්ලික් කරලා Don't Download යන්න රූපෙ විදියට ‍තෝරන්න. එතකොට priority ඉස්සරහින් skip කියලා වැටෙයි.ඒවා ඊටපස්සෙ ඩවුන්ලෝඩ් නොවී normal යටතෙ ඇති වීඩියෝව විතරක් ඩවුන්ලෝඩ්  වේවි.

                          
3.   මේ විදියට එකක් ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ skip කරපු ෆයිල් එක අපට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකට පහත රූපෙ විදියට skip කරපු ෆයිල් එකෙ රයිට් ක්ලික් කරලා normal හෝ ‍high තෝරන්න. ඊට පස්සෙ ටොරන්ට් run කරන්න.








                     

      මේ විදියට ඔයාලට සියලුම ෆයිල් කලබල නොවී එකින් එක බාගන්න පුලුවන්. වැඩේ ගොඩ නේද? ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න. 

PSI Factor ටීවි සීරියස් (Paranormal Activities)



වර්ගීකරණය:  අබිරහස්, අසාමාන්‍ය, මනෝවිද්‍යාත්මක,රහස් පරීක්ෂක


                  මෙන්න ඔයාලට තවත් පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා.මේක හරියට X-Files ටීවි සීරියස් එක වගේ. හැබැයි ඒකට වඩා බය හිතෙන අද්භූත අබිරහස් දේවල් පිලිබඳ ව කියවෙන මනෝවිද්‍යාත්මක කතාවක්. මේ කතාවෙ ඉන්නවා, විද්‍යා ගවේෂක කණ්ඩායමක්. මේ ගොල්ලො කරන්නෙ අබිරහස් අද්භූත සිදුවීම්, පුද්ගලයන් ගැන පසුපස ගොස් මේ සිදුවීම් වලට මූලික ව හේතුවුන කරුණු ගැන පර්යේෂණ කරන එකයි. ඒ වගේම අබිරහස් දරුණු අපරාදකාරයන්ව නීතියට කො‍ටු කරගන්න දක්ෂ රහස් පරීක්ෂකයන් ද මේ කණ්ඩායමෙ ඉන්නවා.

      මේ කතාවෙ එක එක කොටස මුල ඉදලා අග වෙනකම්  බලනකම් මේකෙ  කුතුහලය, අද්භූත බව, ත්‍රාසය පිරිලා තියෙනවා. ඒ වගෙම හැම කොටසෙම කතාවෙ අන්තිමට එයාලා සකස් කර ගන්න පරීක්ෂණ වාර්තාවෙන් ඇත්තට අභිරහස් සිදුවීම තුල තිබුන අන්තර්ගතය,  විවිධ පුද්ගලයන්ගෙ මානසික මට්ටම ගැන ප්‍රේක්ෂකයට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ "සයි ෆැක්ට(ර්)" ටීවි කතා මාලාවයි.

                                  

    ඔන්ලයින් බලලා ඩවුන්ලෝඩ් කරන අය පහත ලින්ක් එකෙන් යන්න


                                  PSI Factor Online Download


                         
                       ටොරන්ට් වලින් බාන අයටයි මේ ලින්ක් එක.


                                      Torrent  Download
                         

The Lost World TV Series (ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව-season 1)


                ඔයාලට මම  අපේ රූපවාහිනි නාලිකා වල විකාශය වුන, ගොඩක් ජනප්‍රිය    වුන ටීවි කතා මාලා කීපයක් ම ඉංග්‍රීසි සහ සිංහල උපසි‍රැසි එක්ක ලඟ ලඟම දුන්නනෙ. ඔන්න මම ඒ අතරට ඔයාලා නැවතත් බලන්න ආස කරන පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා. ඒ තමයි,  ආතර් කොනන් ඩොයිලිගේ "ද ලොස්ට් වර්ල්ඩ්"(නැතිවුන ලෝකය) නැමති සුප්‍රකට ටීවි කතා මාලාව.
                                 
               අලුත් අලුත් ටීවි සීරියස් එද්දි මේ වගෙ ටික කාලෙකට ඉස්සර විකාශය කල ටීවි සීරියස් ටිකකුත් ඉදිරිපත් කරන්න  මම හිතුවෙ, ඒවායේ තියන විශිෂ්ට රසවින්දනාත්මක බව හින්දම අපට ඒවා අමතක කරන්න බැරි නිසා. අපි ඒ කාලෙ මේවා බලන කොට ටිකක් පොඩි අයනෙ. ඉතින් ඒවා අපි බලනවට බැලුව මිසක් රසවින්දනයක් තෙරුනේ නෑ. හැබැයි දැන් ඒවායෙ රසවින්දනාත්මක අපට දැනෙන නිසාදෝ අපි ඒවා නැවත නරඹන්න ගොඩක් ආසයි. ඒ නිසයි ඔයාලා ගොඩක් ආස කරන මේ කතාව ඉංග්‍රීසි උපසි‍රැසිත් එක්කම මම දෙන්නෙ.


        පරීක්ෂණයක් සඳහා කැලෑ ප්‍රදේශයකට යන ගවේෂක කණ්ඩායමට අවුරුදු දහස් ගණනකට කලින් මිහි මතින් අතුරුදන් වූ අපූරු ලෝකයක් හමුවෙනවා. මේ ලෝකයෙ ඩයිනෝසරයෝ වැනි දැවැන්තයො, දරුණු අද්භූත සත්වයෝ වගේම අමුතු මිනිස් කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් මේ ලෝකය තුල ගවේශක කණ්ඩායමට මුහුණපාන්න වන අද්භූත, ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවට පාදකවෙනවා. මේ කතාවෙ සජීවිකරණ,ප්‍රයෝග කොටස් ඉතා ඉහල මට්ටක තියෙන්නේ අද අලුතින් නිපදවන සමහර ටීවි සීරියසුත් පරයමින්. ඔයාලා මේක නරඹන කොට ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බලනවා වගෙ හිතෙයි.
                                 

                          ඉංග්‍රීසි උපසි‍රැසි මෙතනින් බා ගන්න


         ඔන්ලයින් බලලා බාගත කරගන්න අයටයි පහත ලින්ක් එක
                   Online Download The Lost World Season 1


DVD Rip විදියට කොටස් වශයෙන් බාගත කරන අයටයි පහත ලින්ක් ටික

Episode 1
                 part 1       part2        part 3     part 4


Episode 2
                 part 1       part2        part 3     part 4


Episode 3
                 part 1       part2        part 3     part 4


Episode 4
                 part 1       part2        part 3     part 4


Episode 5
                 part 1       part2        part 3     part 4


Episode 6
                 part 1       part2        part 3     part 4


Episode 7
                 part 1       part2        part 3     part 4


Episode 8
                 part 1       part2        part 3     part 4


Episode 9
                 part 1       part2        part 3     part 4


Episode 10
                 part 1       part2        part 3     part 4


Episode 11
                 part 1       part2        part 3     part 4


Episode 12
                 part 1       part2        part 3     part 4


Episode 13
                 part 1       part2        part 3     part 4


Episode 14
                 part 1       part2        part 3     part 4


Episode 15
                 part 1       part2        part 3     part 4


Episode 16
                 part 1       part2        part 3     part 4


Episode 17
                 part 1       part2        part 3     part 4


Episode 18
                 part 1       part2        part 3     part 4


Episode 19
                 part 1       part2        part 3     part 4


Episode 20
                 part 1       part2        part 3     part 4


Episode 21
                 part 1       part2        part 3     part 4


Episode 22
                 part 1       part2        part 3     part 4



                                           




















Twitter Facebook Digg Stumbleupon Favorites More