පාඩම් 5 ම එක ඇප් එකෙන් MATHS LAB

  ලඝුගණක, වර්ගජ ප්‍රස්තාර , වර්ගපූරණ සූත්‍රය , හීනවන ශේෂය , මධ්‍යන්‍යය යන ගණිත පාඩම් වලට මීට කලින් මම ඔයාලට දුන්න ඇප් පහේම එකතුවක් තමයි MATHS LAB ඇප් එක.මේ නිසා ඔයාලට තවත් භාවිතය පහසු වේවි. වර්ගජ ප්‍රස්තාර වලට දුන්න QGraph ඇප් එක ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් විතරක් තිබුන නිසා එයට අලුතින් සින්හල මාධ්‍යයත් එකතු කරලා මේ ඇප් එක නිම කරලා තියෙන්නෙ. මම ඔයාලට දුන්න ගේම් වලටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේ ඇප් එක තවත් දියුණු කරලා අලුත් පාඩම් එකතු කරලා එකේ අලුත් අප්ඩේට්...

ඝන වස්තු පාඩමට ගේම් එකක් Solids Puzzle

7 - 8 ශ්‍රේණි වල ඉගෙන ගන්න ඝන වස්තු පාඩම හොඳින් මතක තියාගන්න වගේම බුද්ධි වර්ධනය වන ගේම් එකක් තමයි Solids Puzzle .මේ ගේම සරලයි වගේ පෙනුනට දිනන්න ටිකක් වෙලා යයි. සෙල්ලම් කරලාම බලන්නකො.       පහල ලින්ක් එකෙන් ඉන්ස්ට්‍රොල් කරගන්න. අඩුම කාලයකින් puzzle විසඳපු කෙනා තමයි දක්ෂයා. එක එක ලෙවල් විසඳන්න ඔයාලාට ගිය වෙලාවත් මට කමෙන්ට් කරන්නකො.       ...

ඇප් එකෙන් මධ්‍යන්‍යය සොයමු

                  මේ වතාවෙ ඔයාලට දෙන ඇප් එක තමයි  Mean Calculator.මේ ඇප් එකෙන් පුලුවන් සමූහිත සන්ඛ්‍යාත ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්‍යය මධ්‍ය අගය හා උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන්  ගණනය කරගන්න. ඉතින් 10 - 11 ශ්‍රේණි වල වගෙම සාමාන්‍ය පෙළ විභාගෙට් අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට සූදානම් වන හැමොටම ඒ ප්‍රශ්නවලට පිලිතුරු තනිවම සපයලා ඒවායේ නිවැරදිතාවය තනියම මේ නිවාඩු කාලෙ බලා ගන්න මේ ඇප් එක උදව් වේවි.  ඔයාලට...

වර්ගපූර්ණ සූත්‍රයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්

        ගණිතය 11  ශ්‍රේණිය සමීකරණ පාඩමේ වර්ගපූර්ණ සූත්‍රයෙන් වර්ගජ සමීකරණ විසඳීම කොටස ඉතා වැදගත් කොටසක්. ඒ සා.පෙළ විභාගයේ අනිවාර්ය ලකුණු 10 ක ප්‍රශ්නයක් මේ කොටසෙන් ලැබෙන නිසයි.ඉතින් ඒකට උදව්වක් විදියට මම දෙන ඇප් එක තමයි, QFormula.  මේකෙන් ඔයාට පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් වගෙම වර්ගජ සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් පියවර වශයෙන් නිවැරදිව විසඳන ආකාරය බලාගන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ  ax2 + bx + c=0     සමීකරණයේ a,b,c...

හීන වන ශේෂය පාඩම ඇප් එකෙන්

11- ශ්‍රේණිය ගණිතය පාඩමක් වන හීන වන ශේෂය යටතේ මාසික වාරිකය හා පොළී අනුපාතිකය ගණනය කර පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ්  ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ.  සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පිළිතුරු ලබා ගන්න පුලුවන්. පහල ලින්ක් එක ක්ලික් කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ...

Pages 221234 »
Twitter Facebook Digg Stumbleupon Favorites More