10-11 ශ්‍රේණි ලඝුගණක පෝන් එකෙන්

 10 - 11 ශ්‍රේණි  ගණිතය ලඝුගණක අභ්‍යාස පිලිතුරු පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ. ගණක යන්ත්‍ර වලින් ලඝුගණක අගයන් ලබා ගැනීමේදි පියවර වශයෙන් .ලබා ගැනීමට අපහසු වුවත්  මේ ඇප් එකෙන් ඔයාලා අභ්‍යාස වල පියවර වශයෙන් පිලිතුරු ලබා ගන්නා ආකාරයෙන්ම පිලිතුරු පියවර ලෙස ලබා ගැනීමේ හැකියාව, විශේෂත්වයක්. මෙහි ලඝුගණක අගයන්, ලඝුගණක  වගුවේ අගයන් වලට ඉතා ආසන්න ලෙස ඉදිරිපත් කරලා තියෙන නිසා ඔබගේ පිලිතුරු ඉතා ආසන්න ලෙස ඇප් එකේ අගයන් සමග ගැලපේ නම් පිලිතුරු වල නිවැරදි...

වර්ගජ ප්‍රස්තාර පෝන් එකෙන්ම බලාගන්න QGraph ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

 ඔයාලාට මම මීට කලින් දීලා තිබුණ වර්ගජ ප්‍රස්තාර ඩෙස්ක්ටොප් වර්ශන් එකේ සරල මොබයිල් වර්ශන් එක තමයි අද මං ලබාදෙන්නෙ. මේ නිසා පරිගණකයක් නැති අයටත් පහසුවෙන් භාවිතාකරන්න පුලුවන් නිසා ඩෙස්ක්ටොප් වර්ශන් එකට වඩා ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි. මේ ඇප් එකෙන් වෙන දේ වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ මං,ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වැඩි විස්තරයක් තියන නිසා. ඒත් ඉංග්‍රීසි මාධ්‍ය  අයටත් භාවිතා කරන්න පුලුවන් විදියට මං ඉංග්‍රීසියෙන් ඇප් එක නිමකරලා තියෙන නිසා මේකෙ භාවිතා වන වචන ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම්.                මුලින්ම...

ඔන්ලයින් ගණිත ක්‍රීඩා (multiplayer) Android App

   නිවාඩු කාලෙ ගෙදර ඉන්න ගමන් පෝන් එකෙන් ගේම් සෙල්ලම් කරලා  ගණිත පාඩම් ගොඩක් හොදට ආසාවෙන් මතක තියාගන්න අවස්ථාවක් තමයි මේ දෙන්න හදන්නෙ. එවගෙම  හැමොටම ගණිතයේදි වැදගත් වන චක්කරෙත්  මෙකෙන් නිකන්ම මතක හිටියි.                 කරන්න තියෙන්නෙ මම පහල දීලා තියෙන ලින්ක් වලින්  ඩවුන්ලෝඩ් කරගෙන ක්ලික් කරලා ඇප් එක install කරගෙන ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා (ඩේටා ඔන් කර) සෙල්ලම් කරන්නයි.මේක මල්ටි ප්ලේයර් විදියටත් තියෙන නිසා...

Pages 221234 »
Twitter Facebook Digg Stumbleupon Favorites More