
E-BOOKS විශේෂාංගය ලබන අවුරුද්දෙ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න හිටියත් අපේ කැම්පස් යාලුවො ගැන හිතලම මම ඒක ඉක්මනින්ම පටන් ගන්න හිතුවා. මොකද ලබන ජනවාරි මාසෙ මුල් සතිවලම තෙවන වසරෙ ගණිතය mid exams පටන්ගන්නවනෙ. ඉතින් ඒකටත් පොඩි උදව්වක් විදියට මම පලමුවන e-book එක ඉදිරිපත් කරනවා. මෙම පොත උසස් ගණිත විද්‍යාවෙ වටිනා පොත් රැසක් ඉදිරිපත් කරන Schaum's Outline Series වල Complex Variables දෙවන සංස්කරණයයි.මේ පොත අපේ Complex Analysis විෂය සඳහා...