කැම්පස් යාලුවන්ට ලඟ එන maths mid exam එකට පොඩි උදව්වක්

              E-BOOKS  විශේෂාංගය ලබන අවුරුද්දෙ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න හිටියත් අපේ කැම්පස් යාලුවො ගැන හිතලම මම ඒක ඉක්මනින්ම පටන් ගන්න හිතුවා. මොකද ලබන ජනවාරි මාසෙ මුල් සතිවලම තෙවන වසරෙ ගණිතය mid exams පටන්ගන්නවනෙ. ඉතින් ඒකටත් පොඩි උදව්වක් විදියට මම පලමුවන e-book එක ඉදිරිපත් කරනවා.    මෙම පොත උසස් ගණිත විද්‍යාවෙ වටිනා පොත් ‍රැසක් ඉදිරිපත් කරන Schaum's Outline Series වල Complex Variables දෙවන සංස්කරණයයි.මේ පොත අපේ Complex Analysis විෂය සඳහා...

Autumn in My Heart ටීවි කතා මාලාව (සිංහල උපසි‍රැසි සමග)

Autumn in My Heart (මහද සරා සඳ ඔබයි)  සිංහල උපසි‍රැසි සමග                                         ඉතිං කොහොමද කස්ටියටම ,  ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට ම ගොඩක් ඉක්මනින් ම තවත් ලස්සන ටීවි කතා මාලාවක් සිංහල උපසි‍රැසි  සමග ම අරගෙන ආවා.                හරි.. දැන් ඉතිං ටීවි කතා මාලාව මොකක්ද කියලා බලමුකෝ...  ...

CHUCK ටීවි කතා මාලාව

                       මේ මම දෙන්න යන පලමු ටී.වී.කතා මාලාව "CHUCK". මේක ඇමෙරිකානු රහස් ඔත්තු සේවය සමග ගෙතුනු අපූරු කතා මාලාවක්. ඉතින් කතාව ගැන ටිකක් විස්තර කලොත්,                "චක්" කියන්නෙ බ්ර්බෑන්ක් වල  "බයිමෝ" කියන සුපිරි වෙළඳසලක ඔහුගෙ හොඳම යාලුවා වන "මෝගන්" සමග පරිගණක සේවා ‍රැකියාවක් කරන සාමාන්‍ය තරුණයෙක්. ඔහු බුද්ධිමත් වුනත් අනාගතය  ගැන අවිනිශ්චිත බවින් ඉන්නෙ. ඔහුගෙ...

Pages 221234 »
Twitter Facebook Digg Stumbleupon Favorites More