
මං අද මේ ලබා දෙන මෘදුකාංගය සාමාන්‍ය පෙළ ලියන සිසු දරුවන්ටත් ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ටත් ගොඩක් වැදගත් වන මෘදුකාංගයක්. ඒ මොකද කියනව නම් මේ මෘදුකාංගය මගින් සරලව පහසුවෙන් උගන්වන වර්ගජ ප්‍රස්තාර පාඩම 10-11 ශ්‍රේණි වල ගණිත පෙළ පොතේ අඩංගු වගේම සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයෙත් 2 කොටසෙ තනි ප්‍රශ්නයක් ලෙස අනිවාර්යයෙන් විමසන ලකුණු 10 ක ප්‍රශ්නයක්. මා පාසල් අධ්‍යාපන මෘදුකාංග තරගාවලියක් සදහා නිර්මාණය කළ මේ මෘදුකාංගය නොමිලේම ඔබට ඩවුන්ලෝඩ් කර සාමාන්‍ය පෙළ විභාගය...